Sunday, September 4, 2016

Miss Intercontinental ශ්‍රී ලංකාවේ

ලොව සුප්‍රසිද්ධ රූ රැජිණ තරගාවලියක් වන Miss Intercontinental තරගයේ පසුගිය වසරේ ජයග්‍රාහිකාව වූ රුසියාවේ වැලෙන්ටිනා රසුලෝවා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නීය. ලබන ඔක්තෝබර් 16 වැනිදා කොළඹදී පැවැත්වෙන Miss Intercontinental 2016 තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ කටයුතු වෙනුවෙන් ඇය මෙලෙස මෙරටට පැමිණ තිබේ.
පසුගිය වසරේ ජර්මනියේදී පැවැත්වුණු 44 වැනි Miss Intercontinental තරගාවලිය ජයගත් ඇය වෘත්තියෙන් අංග රචනා ශිල්පිනියක ලෙස කටයුතු කරයි. තරගයේ ජයග්‍රහණයත් සමගම ඇය හිස පැළැඳි Oriental holy Water නම් කිරුළ ඇමෙරිකානු ඩොලර් 360,000 කට අධික වටිනාකමකින් යුක්ත බවත් Miss Intercontinental හි සංවිධායකයෝ පවසති.

ඡායාරූප ඉසුරු පෙරේරා

AID_6584 AID_6592 AID_6595 AID_6604 AID_6607 AID_6612 AID_6624 AID_6629 AID_6630 AID_6637 AID_6656 AID_6658 AID_6665 AID_6669 AID_6695 AID_6697 AID_6702 AID_6709 AID_6712 AID_6725 AID_6727 AID_6743

No comments:

Post a Comment