Sunday, September 4, 2016

උපුල් චන්දන හා උපුල් තරංග පටලගත් ශ්‍රී ලංකා ක්‍රිකට්

Image result for sri lanka cricket
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන එක්දින තරඟය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් එම
නිල නිවේදනයේ උපුල් තරංග ලෙස නම් කළ යුතු තැනට ‘‘උපුල් චන්දන‘‘ ලෙස නම් කර තිබී පසුව එම වැරැද්ද නිවැරදි කර නැවතත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උපුල් චන්දන යනු මෙරට නියෝජනය කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අතර ඔහු මීට වසර ගණනකට පෙර ක්‍රීඩාවෙන් සමුගෙන ඇත.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත නිවැරදි සංචිතය පහතින්
දිනේෂ් චන්දිමාල් (නායක)
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
උපුල් තරංග

ධනංජයද සිල්වා
ඇන්ජලෝ පෙරේරා
අවිශ්ක ප්‍රනාන්දු
ධනුෂ්ක ගුණතිලක
සුරංග ලක්මාල්
ඩිල්රුවන් පෙරේරා
සීකුගේ ප්‍රසන්න
අමිල අපොන්සු
ලහිරු කුමාර
සචිත් පතිරණ
නිරෝෂන් දික්වැල්ල
දසුන් ශානක



වැරදි නිවේදනය මෙසේය 

No comments:

Post a Comment